www.ada.lk
2026 අප්‍රේල් මස 08 වන බදාදා
ආරක්ෂක හමුදාවලට එල්ල කරන බරපතළ චෝදනාවලට රජය විසින් නිසි ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමිල් වීරවංශ මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කොට තිබේ.
එසේම මානව හිමිකම් කොමසාරිස් විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තා ත්‍රිත්වය මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එල්ල කරන බරපතළ, අභූත හා අසාධාරණ චෝදනාවලට රජය විසින් සාධාරණ ප්‍රතිචාරයක් නොදැක්වා තිබෙන බවත් ඔහු කියයි.
popular news
ඉරාන ආරක්ෂක බලකා බුද්ධි අංශ ප්‍රධානී මිය යයි
ඉරාන හමුදාව ගුවන් නියමුවාට ආසන්නවයි හිටියේ
රනිල්ට හර්ෂට ඇමති නලින්දගේ ස්තූතිය
හෝමූස් විවෘත කිරීමේ කොන්දේසි ඉරානය කියයි
ඉරාන සම්බන්ධ ට්‍රම්ප් කල දරුණු ප්‍රකාශය
ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ජෙට් යානා දෙකක් විනාශ කළ බව ඉරානය කියයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd