විවිධ මාධ්‍ය සහ පුද්ගලයන් ගත වූ කාල පරිච්ඡේදය තුළ තමා ගැන විවිධ ප්‍රකාශ සහ මඩ ගැසීම් කළත්, විදේශ ගතවීමට තමාගේ කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි.
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ අල්ලස් සහ දූෂණ කොමිසමට සිදුකර ඇති පැමිණිලිවලට පිළිතුරු ලබාදීමටත්, සම්පූර්ණ සහයෝගය එම විමර්ෂණවලට ලබාදීමටත් තමන් අපේක්ෂාවෙන් සිටින බවයි.