රටේ ආර්ථිකය අයහපත් බවට අවස්ථාවාදී දේශපාලඥයන් චෝදනා කළත් මේ වනවිට රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 7.3 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මේ රටේ ආර්ථිකය අයහපත් බවට අවස්ථාවාදී දේශපාලඥයන් අපට චෝදනා කරනවා. නමුත්, මේ වනවිට රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 7.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා.* යනුවෙන් පවසා සිටියේය.