කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවෙහි කටයුතු, ගුවන්තොටුපළ නවීකරණය කිරීම හේතුවෙන් 2017 ජනවාරි මස 01 වන දින සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇතැයි විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව විදේශ රැකියා සඳහා පිටත්වන ශී‍්‍ර ලාංකිකයන් සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය හා ලියාපදිංචිය අලුත් කරගැනීමේ කටයුතු ප්‍රධාන කාර්යාලයෙන් හෝ කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල මගින් සිදු කරගත හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.