2005 වර්ෂයට පසුව ශ්‍රි ලංකා විදුහල්පති සේවයේ 3වැනි පන්තියට 4400ක් බදවා ගැනීමට රජය තීරණය කර තිබේ. අදාල බදවාගැනීම් සදහා ජුලි මාසයේදී තරග විභාගයක් පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ඉල්ලුම්පත් යොමුකිරීමේ අවසාන දිනය මැයි මස 05 දාය.
මෙම බදවාගැනීම් නව විදුහල්පති සේවා ව්‍යවස්ථාව යටතේ සිදුකරව බවද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.