වර්ජනයේ නිරත විදුලිබල වෘත්තීය සමිති සහා විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර අද (14දා) සවස 06.00 විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ. ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් ඊයේ (13දා) දහවල් 12.00 සිට විදුලිබල මණ්ඩල සේවකයන් වැඩවර්ජනයක් දියත් කර තිබේ.