රටපුරා පැය හයකට අධික කාලයක් විදුලිය බිඳවැටීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහා විදුලිබල අමාත්‍ය රංජික් සියඹලාපිටිය මහතා ඇතුළු අමාත්‍යාංශ බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
මීට අමතරව මීට පෙර විදුලිය විඳවැටුණ අවස්ථා දෙකේදී පත් කළ කමිටු දෙකක් සහ පසුගිය 25 වන දින සිදුවූ විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා අතර උදේ 10.00 ට විශේෂ සාකඡ්චාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.