www.ada.lk
2026 ජුනි මස 29 වන සඳුදා
ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා අවස්ථා සඳහා තෝරාගත් අයදුම්කරුවන්ට හිමි අදාළ පත්වීම් තවමත් ලබා නොදීම හේතුවෙන් ඊට එරෙහිව සංවිධාන කළ විරෝධතා පා ගමනක් ලංකා විදුලිබල මණ්ඩල රැකියා අයදුම්කරුවන්ගේ එකමුතුව විසින් අද (09දා) සංවිධානය කර තිබිණි.
කොළඹ, මහජන පුස්තකාලය අබියසින් ආරම්භ වූ විරෝධතා පා ගමන විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දක්වා ගමන් කළ අතර, මේ සම්බන්ධයෙන් බලධාරීන් තවදුරටත් ක්‍රියාත්මක නොවුණහොත් දින 10 තුළදී මාරාන්තික උපවාසයක් දියත් කරන බවට ලංකා විදුලිබල මණ්ඩල රැකියා අයදුම්කරුවන්ගේ එකමුතුව අවධාරණය කරයි.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
හිඟ බදු ආදායම රු.ට්‍රි. 2.1යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd