විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නව ලේකම් ලෙස සන්ධ්‍යා විජයබණ්ඩාර මහත්මිය පත්කොට තිබේ. ඇය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධූරයේ මීට පෙර කටයුතු.
මීට පෙර, අධ්‍යාපන, පරිසර, විදුලිබල හා බලශක්ති, ඛනිජ සම්පත් සංවර්ධන ආදී අමාත්‍යංශ ඇතුළු රාජ්‍ය ආයතන රැසක රාජකාරී කටයුතු කර ඇති සන්ධ්‍යා විජයබණ්ඩාර මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිළධාරිණියකි.