ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 24 වන බදාදා
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පත්කිරීමට පක්ෂය කටයුතු කොට ඇත. තලතා අතුකෝරාළ මහත්මියගෙන් හිස් වූ නායකත්ව මණ්ඩලයට මෙසේ විජේදාස රාජපක්ෂ මහතා පත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කොට තිබේ.
popular news
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
රජයෙන් දෙන රු. 25000 අන් අයට දන් දුන් පවුල් 15ක්
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd