කම්කරු සබඳතා හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මහජන සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ වැඩ බලන අමාත්‍යවරයා ලෙසින්ද පත්කොට තිබේ.
මහජන සාමය, ආපදා කළමණාකරණ හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විදේශ සංචාරයක නිරතවී ඇති හෙයින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ.ෙ