අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
රත්නසිරි වික්‍රමනායක මහතා මිය යන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය.