දඹුල්ල වෑමැඩිල්ල ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබීමත් සමග වැවේ වානෙන් යන මසුන් අල්ලා ගැනීම සඳහා ජනතාව පෙළ ගැසී සිටින අයුරු දැකගත හැක.
මෙම ජලාශයෙන් පිටවන වාන් ජලය මාලාව ඔය දිගේ කලාවැවට ගලා අතර, අවදානම් තත්ත්වයක් නොමැති බව වාරි නිලධාරීහු පවසති.
එහෙත් මසුන් මැරීම සඳහා වානට බැස සිටීම අවදානම් සගහත බව ජීවිතාරක්ෂක අංශ පවසයි.