වැලිගම මිරිස්ස මුහුදු තීරයේ දියනාමින් සිටි 33 හැවිරිදි චීන ජාතික කාන්තාවක දිගේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලීසිය පවසයි.
ඇය තවත් යහළුවන් දෙදෙනෙකු සමග දියනෑමට පැමිණ මුහුදේ විනෝද වෙමින් සිටින අවස්ථාවේදී මෙම අනතුරට මුහුණදී ඇති බව වාර්තා වේ.
මෘත දේහය මාතර මහ රෝහලේ තැන්පත් කර ඇත.