වැලිගම නගර සභාව, බදුල්ල ප්රාදේශීය සභාව හා මහියංගනය ප්රාදේශිය සභාව සඳහා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනාද ප්රතික්ෂේ වී තිබේ. මීට අමතරව මහරගම නගර සභාවට ඔවුන් ඉදිරිපත් කළ නාම යෝජනාද ප්රතික්ෂේප විය.එක් නාමයෝජනා පත්රයක කාන්තා නියෝජනය ප්රමාණයවත් නොවීම හා අනෙක් නාමයෝජනා පත්රයේ අපේක්ෂකයෙකුගේ අත්සන ඇතත් නම සඳහන් නොවීම හේතුවෙන් බදුල්ල හා මහියංගන නාම යෝජනා ප්රතික්ෂේප වී ඇත.
වැඩිදුර වාර්තා පාලිත ආරියවංශ