වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කර තිබෙන සිරකරුවන් ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් දිවා ආහාරය සූදානම් කිරීමට එක්ව තිබේ. ඒ අනුව ඔවුන්ගේ මැදිහත්වීම මත දිවා ආහාර පාර්සල් 6000ක් සූදානම් කර තිබේ. මේ සඳහා ඔවුන් බන්ධනාගාර නිලධාරීන් සමග ලහි ලහියේ කටයුතු කළේය.