නව රජයේ අයවැයෙන් වැඩිකළ මහපොල ශිෂ්‍යාධාරය ජුනි මස සිට වැඩිකිරිමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව මහපොල ශිෂ්‍යාධාරය රුපියල් 2500 සිට රුපියල් 5000 දක්වා රුපියල් 2500කින් ඉහළ යනු ඇත.
එසේම මහපොල නොලබන සිසුන් සඳහා හිමිවන ශිෂ්‍යාධාරය රුපියල් 2000 සිට 2500 දක්වා ඉහළ නංවා ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.