www.ada.lk
2026 ජුනි මස 25 වන බ්‍රහස්පතින්දා
වාසනාව තිබෙන අයට සුදුසුකම් නොමැති බවත්, සුදුසුකම් තිබෙන අයට වාසනාව නොමැති බවත්, වාසනාවයි සුදුසුකමයි දෙකම තිබෙන අයට කිසිවක් නොලැබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.
හෙතෙම මේ බව පැවසුවේ මහින්ද අමරවීර මහතා එක්සත් ජනතා සන්ධානයේ මහලේකම් ධුරයේ වැඩභාර ගැනීමේ අවස්ථාවට අද (16දා) සහභාගී වෙමිනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම ගිවිසුම් සකස් කළේ තමා බවත්, සන්ධානයේ පළමු මහලේකම් ධුරයට තමාගේ නම යෝජනා වුවත් පසුව එය සුසිල් ප්‍රේමජයන්ත මහතාට හිමි වූ බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී පවසා සිටියේය.
popular news
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ප්‍රධාන දුම්රිය කොරිඩෝ තුනකට විදුලි දුම්රිය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
මැතිවරණවලදී නොමැකෙන තීන්ත වලින් ඡන්ද දායකයා සලකුණු කිරීම අවසන් කරයි
හෝමූස් වෙත ළඟා වෙන්න එපා යැයි ඉරාන නාවික හමුදාව කියයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd