ශ්‍රී ලංකාවේ පවත්වාගෙන ගිය ව්‍යාජ ෆේස්බුක් ගිණුම් 3000ක් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතයන පියවර ගෙන ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.
ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පිළිබඳව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබුණ පැමිණිලි ඔවුන් ෆේස්බුක් ආයතනයට යොමු කිරීමෙන් පසුව මෙසේ එම ව්‍යාජ ගිණුම් ඉවත් කොට ඇත.
මේ වසරේදී ව්‍යාජ ෆේසබුක් ගිණුම් 3400ක් පිළිබඳව පැමිණිලි ලැබී ඇත.