ADA
www.ada.lk
2025 ජුලි මස 16 වන බදාදා
සයිටම් විරෝධී සිසු - ජන ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (21දා) පස්වරුවේ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.
ව්‍යාජ විසඳුම් වෙනුවට සයිටම් අහෝසි කරන ලෙසත්, නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ අරගලයේදී අත්අඩංගුවට ගෙන සිරගත කළ රයන් ජයතිලක නිදහස් කරන ලෙසත් බල කරමින් මෙම විරෝධතාව සිදුකෙරිණි.
මේ සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය , සයිටම් විරෝධී සිවිල් සංවිධාන, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා ඔවුන්ගේ දෙමාපියෝද සහභාගී වූහ.
popular news
බලංගොඩ ප්‍රා සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරාන ජනපතිට තුවාල
මේ ආණ්ඩුව තාත්තව අත්අඩංගුවට ගත්තත් නැතත් පෙරළනවා
ගම්පහ බණ්ඩාරනායක විදුහල්පති පොලිස් ආරක්ෂාව මැද විදුහලෙන් පිටව යයි
පුද්ගලයකු යටකර පලාගොස් සැගව සිටී වෛද්‍යවරයෙකු අත් අඩංගුවට
මම වැරැද්දක් කර ඇත්නම් මාව හිරේට ගන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd