එළඹෙන 9, 10 සහ 11 යන තෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය දින නියමයක් නොමැතිව ඊයේ (05දා) කල් දමන ලදී.
ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මෙහෙයුම් කමිටුව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර, තම ස්ථාවරය දැනුම්දීම සඳහා ඇතැම් පක්ෂ තවදුරටත් කල් ඉල්ලා තිබූ බැවින් අදාළ විවාදය කල්දැමූ බවසභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'අද' පුවත්පතට පැවසීය.