ව්‍යවස්ථා සම්පාදන කාර්යය පිළිබද රජයේ අවධානය යොමු කරන යෝජනා කිහිපයක් මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (24දා) මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අතර එහිදී මහනාහිමියන් විසින් මෙම යෝජනා ලබාදී ඇත