වසර 4කට වැඩි කාලයක් එක් දිස්ත්රික්කයක සේවය කර ඇති දිස්ත්රික් ලේකම්වරුන්ට වහාම ක්රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දීමට ස්වදේශ කටයුතු අමාත්යංශය තිරණයකර තිබේ. ඒ අනුව දිස්ත්රික් ලේකම්වරුන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට තිරණය වී ඇත.
ඒ අනුව මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, නුවරඑළිය, අම්පාර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්රික්කවල දිස්ත්රික් ලේකම්වරුන් මෙලෙස ස්ථානමාරැවීම් ලබාදේ