කොළඹ වරායේ කැන්ටිමක අතිවූ ගින්නකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙයි. අද (08දා) මෙම ගින්න ඇතිව තිබෙයි. පෙ.ව. 4.00 ට පමණ ගින්න ආරම්භවී තිබේ. පොලීසිය හා ගිනි නිවීමේ ඒකක එක්ව ගින්න මැඩ පවත්වා තිබේ. ගින්නට හේතුව මෙන්ම ගින්නෙන් සිදුවූ අලාභය ගණනය කර නොමැත.