වරකාපොල දිසා රෝහලේ කම්කරුවන් වර්ජනයක් ආරම්භ කර තිබේ. එම රෝහලේ කම්කරුවෙකුට පහරදීමේ සිදුවීමක් මුල්කොට ගෙන මෙම වර්ජනය ආරම්භ කර තිබේ.
වෛද්‍යවරුන් දෛනික කාර්යයයේ නිරතවී සිටියත් කම්කරුවන්ගේ සහාය නොමැතිවීම හේතුවෙන් රෝගීන් බොහෝ පිරිසක් අපහසුතාවට පත්ව සිටිති.
වරකාපෙල රංගන රුවන්