එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහ ලේකම් වයිකෝ එල්.ටී.ටී.ඊ. යට ඉන්දියාවේ ඇති තහනම ඉවත්කළ හැකිවෙතැයි විශ්වාසයෙන් පසුවෙතැයිද හින්දු පුවත්පත කියයි.
මේ පිළිබඳව ඔහු ඉන්දීය නීතිවිශාරදයින් සමග සාකච්ඡාද පවත්වා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා තිබෙන්නේ මධ්‍යම රජය විසින් සිදුකළ මෙම ක්‍රියාමාර්ගයට කිසිසේත්ම සමාවක් ලබාදිය නොහැකි බවයි.