අනුරාධපුර මෛති‍්‍රපාල සේනානායක මාවතේදී අද (16දා) සවස සිදුවූ අනතුරකින් අවුරුදු 15ත් 20 ත් අතර පාසල් සිසුවියන් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර ඉන් අසාධ්‍ය තත්ත්වයේ සිටි සිසුවියන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
වතුර බවුසරයක් අනාරක්ෂිත ආකාරයට පැදවීමෙන් බස් නැවතුමක සිටි මෙම සිසුවියන් අනතුරට පත්ව තිබේ.
ඡායාරූපය තිසර සමල්