www.ada.lk
2026 ජුලි මස 24 වන සිකුරාදා
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ධුරය දැරූ ජයලලිතා ජයරාම් මහත්මිය ඊයේ (05දා) අභාවප්‍රාප්තවීමත් සමගම වතුකරයේ දමිළ ජනතාව අද (06දා) උදෑසන වතුකරය පුරා ඇයගේ ඡායාරූපවලට පුෂ්ප උපහාර දක්වමින් පිංපමුණුවමින් ආශිර්වාද පූජා පවත්වන ලදී.
තම දෛනික කටයුතු අතර තුර ඇතැම් පිරිස් පිං පමුණුවනින් ආශිර්වාද පූජාවන්ට සහභාගි වූ අතර, තවත් පිරිසක් දෛනික කටයුතුවලින් මිදී කෝවිල්වල ආශිර්වාද පූජාවන් පවත්වනු ලැබූහ.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd