ලොතරැයි පතක මිල රුපියල් 20 සිට රැපියල් 30 දක්වා ඉහළ නැංවිමට අදාළව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය ආරම්භ කර තිබූ විරෝධතාව අවසන් කර තිබේ.
ජනපති මෛත්රීපාල සිරිසේන මහතා හා පැවැති සාකච්ඡාවකින් පසුව ඔවුහු සිය විරෝධතාව අවසන් කර ඇත. ඔවුන් හෙට දිනයේ සිට සුපුරුදු පරිදි ලොතරැයි අලෙවියට එක්වීමට නියමිතය.