www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් සමූහයට අදාළ ප්‍රධාන කාර්යාලය කොළඹ 02, මැලේ වීදියේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා අතින් අද (08දා) විවෘත කෙරිණි.
යුද හමුදාවේ සෙසු නිලයන් සහ සෙබළුන් වෙත පහසුකම් සැපයීම මෙම හෝටල් ජාලයේ මූලික අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා පැවසීය.
popular news
රුක්මන් අසිත සමුගනියි
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd