දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදි 2009/01/08 දින සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරිම සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන සඳහා තොරතුරු ලබා ගැනිමට මහජනතාවගේ සහය අවශ්‍ය බව පොලීසිය කියයි.
ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව තොරතුරු දන්නේ නම් 071 - 8591753, 071 - 8591770 යන දුරකතන අංක වලට අමතන ලෙස පොලීසිය කියයි.