ස්වීඩනයේ ස්ටෝක්හෝම් අගනගරයේ ගොඩනැගිල්ලක් තුළ ට්‍රක් රථයක් ධාවන කිරිම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. එසේම සිද්ධිය සිදුවන අවස්ථාවේදී වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල වී තිබේ. සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇතත් එම සංඛ්‍යාව කොතෙක්දැයි යන්න තොරතුරු වාර්තා නොවේ .