ADA
www.ada.lk
2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා
(VIDEO) විපක්ෂයේ මනත්රීවරුන් පාර්ලිමේන්තුවේ රැයක් ගතකරමින් විරෝධතාව දැක්වූ අවස්ථාවේදි එහි සිටි එක් මන්ත්‍රීවරයෙකුගේ ලක්ෂ 24ක මුද්දක් නැතිවූ බවත්, ඒ අනුව හොරුන් කවුරුන්දැයි හෙළිවන බවත් අද (25දා) බදුල්ලේ පැවැති උත්සවයකදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
අපි හොරකම් කරපු ධනය කතරගම දෙවියන්ට දෙනාවා කියලා. ඕනනම් එතන ගිහින් බිම පෙරලෙන්න ගිනි පාගන්න. මේ පාර්ලිමේන්තුවේ ඇවිත් රොල් වෙලා වැඩක් නෑ. පාපිස්සේ. මොනවද මේ කරන්නේ. මේ කරන ගමන් එක මන්ත්‍රී කෙනෙක්ගේ මුද්ද නැති වුණා. මුද්දේ වටිනාකම කීයද? මේක තමන්ගේ වත්කම් ප්‍රකාශයේ දාල තියෙනවද? ලක්ෂ 27ක මුද්දක් අරන් පාර්ලිමේන්තුවට එනවා. ඕකෙන්ම පෙනවනේ කවුද හොරු කියලා. යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
popular news
ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට මාර්ගය වසර 6ට පසු විවෘත කරයි
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
අලුත් වුණ තල්පේ දුම්රිය ස්ථානය ජනතා අයිතියට
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd