පෞද්ගලික බස් රථ හිමියන් විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට බස් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිත හෙයින් ලංගම රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ හා කාර්මිකයන්ගේ සියලු නිවාඩු අවලංගු කිරීමට ලංගම පාලනාධිකාරිය තීරණය කර ඇත.
බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා පෞද්ගලික බස් රථ හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් වන තෙක් ලංගම නිවාඩු අවලංගු කර තිබේ.