ගාලුමුවදොර පිටියට ඉදිරිපස ඇති ලංකාවේ වටිනාම ඉඩම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විකුණා දැමූ බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.
එසේම හිටපු ජනපතිවරාගේ පාලනය කාලය තුළදී මොණරාගල දිස්ත්‍රික්කයට මායිම්ව තිබූ අක්කර 50000ක් විදේශ රාජ්‍යයන් සඳහා අලෙවි කිරිමට සූදානම් කළ බවත් ඔහු පැවැසිය.
හම්බන්තොටට ආයෝජන කලාපය අනවශ්‍යනම් එය මොනරාගල දිස්ත්‍රික්කයට ගෙන එන්නැයිද අමාත්‍යවරයා අද හම්බන්තොට ආයොජන ප්‍රවර්ධන කලාපයට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසිය.