දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල ඉහල නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී ඇත.
ඒ අනුව පසුගිය බදාදා සිට ක්රියාත්මක වන පරිදි දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30කින් ඉහල නැංවීමට අවසර ලබාදී ඇත.
ඒ අනුව රුපියල් 930ක්ව පැවති කිලෝග්රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960ක් වනු ඇති.