නව රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා චූලානන්ද පෙරේරා මහතා පත්කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වන ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණය හා තක්සේරු විද්‍යා පිළිබඳව විශේෂ උපාධිධාරියෙකි.
මීට ප්‍රථමව ඔහු ආගමන විගමන පාලක ජනරාල් ලෙසද කටයුතු කර තිබේ.