www.ada.lk
2026 ජුනි මස 29 වන සඳුදා
(VIDEO) රුසියානු ප්‍රහාරක යානයක් තුර්කි ගුවන් හමුදාව විසින් සිරියානු දේශසීමාවේදී වෙඩි තබා බිම හෙළා ඇති බව වාර්තා වෙයි.
මෙහිදී, රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉන්ටර්ෆැක්ස් පුවත් සේවය පවසන්නේ එරට ගුවන් හුමදාවට අයත් සූ-24 වර්ගයේ ප්‍රහාරක යානයක් උතුරුදිග සිරියාවේදී අනතුරට පත්ව ඇති බවයි.
එම අවස්ථාවේදී නියමුවන් දෙදෙනා පැරෂුට් ආධාරයෙන් යානයෙන් ඉවත් වී ඇති බවද එම පුවත් සේවය පවසයි.
මේ අතර, තුර්කි හමුදා පවසන්නේ තම ගුවන් සීමා උල්ලංඝනය නොකරන ලෙසට ලබාදුන් නියෝග පිළි නොපැදි ප්‍රහාරක යානයක් එෆ්-16 ප්‍රහාරක යානා යොදාගෙන බිම හෙලූ බවයි.
ලටාකියා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකට එම යානය කඩා වැටෙන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දසුන් දැකිය හැකිය.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
හිඟ බදු ආදායම රු.ට්‍රි. 2.1යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd