ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 17 වන බදාදා
(VIDEO) ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දඹුල්ල ඩිපෝවේ කළමනාකරු ඒ.එන්. නවරත්න මහතා ඊයේ (12 දා) රියදුරු පුරප්පාඩුවක් පුරවමින් බස් රථ ධාවනයට එක්ව තිබේ.
දඹුල්ල සිට හෙට්ටිපොළ දක්වා ධාවනය වන බස් රථයේ රියදුරු අසනීප වී සේවයට නොයෙන බව දැනුම්දී තිබූ අතර, මෙදින අමතර රියදුරන් ඩිපෝවේ නොසිටි බැවින් නවරත්න මහතා, කොන්දොස්තරවරයාද සමග එම බස්රථය ධාවනය කර තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ නවරත්න මහතා පවසා සිටියේ, බස් රථය මෙදින ධාවනය නොකළේනම් තම ඩිපෝවට පාඩු සිදුවන බවත්, බස් රථයක් නවතා තබා තමන්ට කළමනාකාර පුටුවේ වාඩිවී සිටීමට නොහැකි බැවින් තමා එම බස් රථය ධාවනය කළ බවත්ය.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ටික්ටොක් හරහා හඳුනාගත් පාසල් සිසුවියක් සමූහ දූෂණය කළ පාසල් සිසුවෙක් ඇතුළු 4ක් අල්ලයි
යකා පාලමට වූ හානිය තක්සේරු කිරීම අරඹයි
කොටගල සිට නානුඔය දක්වා දුම්රිය මාර්ග යථා තත්වයට පත් කිරිමට දිගු කාලයක් යනවා
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
ස්වාභාවික විපත් වැඩි වීම පාලනය සඳහා උපත් පාලනය කළ යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd