www.ada.lk
2026 ජුලි මස 06 වන සඳුදා
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලු සඳහා විසඳුමක් ලැබෙනු ඇති බව අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක මහතා පැවසුවේ යැයි රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අද (18දා) කොළඹ කොටුවෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කළ අතර, පා ගමන අතරවාරයේදී ඔවුහු ජනාධිපති අතිරේක ලේකම් කොඩිකාර මහතා සමග සාකච්ඡාවකද නිරතවූහ.
නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ බව විරෝධතාකරුවන් පවසා සිටි අතර, එහිදී සාමාජිකයන් 10 දෙනෙකුට අගමැතිවරයා හමුවීමට ඉඩප්රස්ථාව හිමිවිය. නමුත් එම සාමාජිකයන්ට සාකච්ඡා කිරීමට ලැබුණේ අග්රාමාත්ය ලේකම්වරයා සමගය.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්රිප්ටෝවලින් ට්රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්රී සුසන්ත කියයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd