රාජ්ය සේවයකන් සඳහා රුපියල් 15000ක වැටුපක් නියම කිරීමට මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැයෙන් නියම කළේය. ඒ සේම ජීවන වියදම් දීමනාව රු. 2200කින් වැඩි කිරීමටත් කටයුතු කළේය.
නොවැම්බර් මස සිට ක්රියාත්මක වන පිරිදි රුපියල් 3000ක අන්තර්දීමනාවක්ද රාජ්ය සේවකයන්ට නියම කළේය.