රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරිම් අවසන් කරන ජනවාරි 09 දා විවෘත කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ දි සිල්වා මහතා පවසයි.
රාජගිරිය ගුවන් පාලමේ ඉදිකිරීම් නියමිත දිනට වඩා මාස 12කට පෙර අවසන් කිරීමට හැකිවූ බවත් අද (21දා) ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාලම විවෘත කිරීමට නියමිතව ඇති අතර එය මංතීරු හතරකින් සමන්විතය.