කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කුලියට ගත්තත් මෙතෙක් භාවිතයට ගෙන නොමැති රාජගිරියේ ගොඩනැගිල්ලට බදු කුලී සහ පළාත් පාලන බදු ඇතුළු වියදම් සඳහා රුපියල් 6,60,40,000 ක මුදලක් ලබාගැනීම සඳහාවන පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඉදිරිපත් කළේය.