බීමත්ව රිය ධාවනය කිරීම හා සරසවි සිසුන් දෙදෙනෙක්ට පහරදිමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිට ක්රිකට් ක්රීඩක රමිත් රඹුක්වැල්ල කොළඹ රථවාහන අධිකරණය විසින්ද ඇප මත මුදා හැරිණි. ඔහු රුපියල් ලක්ෂ පහක ශරිර ඇපයක් මත ඔහු නිදහස් කරන ලෙස මහේස්ත්රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. පසුගිය 9 දා රමිත් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැරිණි.