නීතිවිරෝධී ආකාරයට මැලේසියාවට රැගෙන යාමට සැලසුම් කර තිබූ රත්හඳුන් කිලෝග්රෑම් 4830 ක් ශ්රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොට්ට සහ කුෂන් ලෙස රේගුවට ප්රකාශ කර මෙම රත්හඳුන් තොගය රැගෙන යාමට උත්සාහ කර තිබෙන අතර, රත්හඳුන් තොගය සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.