අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31දා) හොරණදි සිදුකිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ කෘතහස්ත දේශපාලඥයෙකු වූ ඔහු තෙවරක්ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය දැරීය. යුද්ධය පැවැති කාලසිමාවේදීද ශ්‍රී ලංකාවේ අගමැතිධුරය හෙබවූයේ ඔහුයි. සෘජුව වැඩ කරන දේශපාලඥයෙකු වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ වික්‍රමනායක මහතා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතාගේ පියානන්ද වෙයි.
අවමංග්‍ය උත්සවය හේතුවෙන් අද දිනයේදී හොරණ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක බව පොලීසිය දන්වා සිටියි.
.jpg)