අභාවප්රාප්ත හිටපු අග්රාමාත්ය රත්නසිරි වික්රමනායක මහතාගේ දේහය පළිබඳ අවසන් කටයුතු 31දා හොරණදී සිදුකිරීමට නියමිතය. ඒ මහතාගේ දේහය අද දිනයේදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ගෞරව සඳහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතය.
එසේම එදින ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත්කිරිමට රජය තීරණය කර ඇති අතරම අවසන් කටයුත පූර්ණ රාජ්ය අනුග්රහය යටතේ සිදුවෙනු ඇත.