ජාතික රණවිරු අනුස්මරණ උත්සවය පැවැත්වෙන 19 දා පොල්දූව මන්සන්ධියේ සිට පාර්ලිමේන්තු මාර්ගයේ කියැන්නෑම් මංසන්ධිය දක්වා වාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
ජාතික රණවිරු අනුස්මරණ උත්සවය ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී 19 දා පස්වරු 2.00 සිට රාත්රී 7.00 දක්වා පැවැත්වීමට නියමිතය.