www.ada.lk
2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා
රණවිරුවන් මේ තරම් ඉක්මනට අමතක වීම පිළිබඳව වත්මන් රජය ලැජ්ජා විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී අද (18දා) පැවැති විශේෂ රණවිරු සැමරුම් වැඩසටහනට එක්වෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, රණවිරුවන් සැමරීම කාගේවත් හිත රිදවීමක් නොවන බවයි.
රණවිරුවන්ගෙන් පළිනොගෙන රටේ ජයග්‍රහණ පාවා නොදී අවශ්‍ය නම් තමා හිරේ දමන්නැයි හෙතෙම පවසා සිටියේය.
හසලක ගාමිණී රණවිරුවාගේ මව විසින් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පිළිගන්නා ලදී.
පසුව මියගිය රණවිරුවන් සමරා පිරිස පහන් දැල්වූ අතර, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
රු. ලක්ෂ 60ක කෙසෙල් වගාවක් කාන්තාවක් විනාශ කරයි
පාසල් සිසුන් 11ක් හා වැඩිහිටියන් තිදෙනෙකු ප්‍රවාහනය කළ ත්‍රීවීල් රථ රියදුරෙකු අල්ලයි
ඉරාන ආරක්ෂක බලකා බුද්ධි අංශ ප්‍රධානී මිය යයි
සතුරා ඓතිහාසික අසාර්ථකත්වයකට මුහුණ දුන්නා
ඉරානයේ කොන්දේසි මෙන්න
QR ගනුදෙනු රු 5000ක් දක්වා ගාස්තුවලින් නිදහස්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd