රට සුරක්ෂිතයි - ආරක්ෂක ලේකම්
බෙල්ජියමේ බ්රසල්ස් නුවරට එල්ල වූ ත්රස්තවාදී ප්රහාරයත් සමග ලෝකයේ ත්රස්තවාදී ක්රියා පිළිබඳව ශ්රී ලංකාවේ අවදානම යොමුවී තිබෙන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
එසේම මේ නිසා රට තුළ ආරක්ෂාවට තර්ජනය වන දෙයක් සිදුවනවා නම් වහාම ඒ පිළිබඳව ආරක්ෂක අංශ දැනුවත් කරන ලෙසත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියි.
රටේ සියලුම මර්මස්ථානවල ආරක්ෂාව තහවුරු කර තිබෙන බවත්, මේ නිසා රට වැසියන් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් ඔහු පවසා සිටියේය.
සැකකටයුතු යමක් සිදුවෙනවා නම් 119 දුරකථන අංකය ඔස්සේ හෝ ළඟම පොලීසියට දන්වන ලෙසද ලේකම්වරයා ඉල්ලා සිටියි.
popular news
-
H.m.s.k.jayawardana Friday, 12 April 2019 11:12 PM
IthAmath hodai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

